Monday, August 21, 2017

නීති විරෝධී අත් අඩංගුවට ගැනීමට එරෙහිව නාමල්ගෙන් පැමිණිල්ලක්

නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා විසින් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ලලිත් ශාන්ත නමැති පොලිස් නිලධාරියට එරෙහිව පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ගොනු කළේය. පසුගිය දා ඔහුව සාවද්‍ය චෝදනා නගා අත් අඩංගුවට ගැනීමට තැත් කිරීම එයට හේතුව යි.




අනිත් අයටත් කියවීමට Share කරන්න.

No comments:

Post a Comment

ඔබගේ අදහස් ඉහත ලිපියට අදාල වන පරිදි වගකීමෙන් යුතුව සහ විනීත භාෂාවෙන් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.